ගාල්ල හික්කඩුව පොලිස් බල ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක දැරියවියකගේ ගැබ්
ගැනීමක් සම්බන්ධයෙන් අවුරුදු 13ක පිරිමි දරුවෙකු
අත්අඩංගුවට ගෙන තිබේ. දිගින් දිගටම තම උදරයේ වේදනාවක් ඇති බව, පැවසීමෙන් පසුව, අදාළ දැරිවියගේ දෙමාපියන් ඇය වෛද්‍ය පරික්ෂණයකට භාජනය කර තිබේ.
එහි දී අනාවරණය වී ඇත්තේ උදරයේ ගෙඩියක් ඇති බවයි. පසුව ගාල්ලේ විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා දැරිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයකින් තහවුරු වී ඇත්තේ, මාස හයක දරු ගැඹක් මේ දැරිවිගේ ගැඹෙහි ඇති බවයි.
ගැබ්ගත් දැරිවිය හා සැකකාර දරුවාගේ නිවෙස් පිහිටියේ අදාළ ගම්මානයේ එකම ඉඩමේ එකම ආසන්නයේය. මේ වසරේ බක් මාසයේ දී නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී අදාළ පාසල් දැරිවිය හැංගිමුත්තන් සෙල්ලමේ යෙදී සිට තිබේ.
මෙම දැරිවිය අදාළ වයස අවුරුදු 13 සැකකාර දරුවාගේ කාමරයට ගොස් සැ`ගවී තිබේ. මේ අවස්ථාවේ දී අදාළ පිරිමි සැකකාර දරුවා ද කාමරයට පැමීණිමෙන් පසුව දෙදෙනා ලිංගිකව එක්වී තිබේ. ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය හා හික්කඩුව පොලීසිය එක්ව තවදුරටත් පොලිස් පරික්ෂණ
පවත්වය
Sep
Friday,
13 කොල්ලාගෙන් 12 කෙල්ලට බබෙක්
Posted by Dating Local Club at 1:14 AM
Subscribe to:
Post Comments (Atom)
Copyright © news. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks
0 comments:
Post a Comment