Oct
Saturday,

දැරියන් දෙදෙනා සමූහ දූෂණයට ලක්‌කළ පිරිස අතර සිටි හමුදා සෙබළාට සමාජ රෝග

0 comments

උතුරු කළුතර මුහුදු තීරයේ සමූහ දූෂණයට ලක්‌වූ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා දූෂණයට ලක්‌ කළ බව කියන සැකකරුවන් පස්‌දෙනා අතර සිටි යුද හමුදා සෙබළාට සමාජ රෝග වැළඳී ඇති නිසා අතවරයට ලක්‌වූ දැරියන් දෙදෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර ප‍්‍රධාන මහෙස්‌ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා එම දැරියන්

මව් පියන්ගේ දෑස් වලට වැලි ගසා ඉබාගාතේ ගිය පාසල් සිසුවියන් දෙදෙනා සමුහ දුෂණයට ලක්වූ අයුරු

0 comments

කළුතර ප‍්‍රදේශයේ පිහිටි මිශ‍්‍ර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ දුෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්‍ය තුළ මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය. දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිදෙනීය සිදුවීම් ගැන පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කළේ ඒ තුළින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි දරුවන් ආරක්ෂා කර
ගැනීමේ ඇති වැදගත් කම ගැන නිරන්තරයෙන් සිහිපත් කර දෙමින් දරුවන් අනාරක්ෂිත වන්නේත් ඒ අය අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේත් කෙසේදැයි ඒ සෑම අවස්ථාවකම

සංචාරක වීසා ජාවාරම රහස් පොලිසියට.

0 comments

Share Image
ShareShareShare
සංචාරක වීසා මගින් රැකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් පිටත්කර හැරීමේ ජාවාරම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් මෙහෙයවනු ලැබූ මෙම පරීක්ෂණ, වඩාත් පුළුල් කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බවයි එම කාර්යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක මංගල රන්දෙනිය සඳහන් කළේ.